Rohitha Abeygunawardena Hospitalized

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් අස්සෙ රෝහිත අබේගුණවර්ධන අනතුරක


මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් විසින් මේ වන විට උද්ඝෝෂණයක් පවත්වනවා. 
ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක හා මහ බැංකු අධිපතිට එරෙහිව වන අතර මේ උද්ඝෝෂණය අතර රෝහිත අබේගුණවර්ධන මහතා අනතුරකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.

ඔහු යකඩ බැරියරයකට සිරවී මෙලෙස රෝහල් ගතකර ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.




Rohitha Abeygunawardena Hospitalized Rohitha Abeygunawardena Hospitalized Reviewed by on 8:46:00 PM Rating: 5
Powered by Blogger.