England V Sri Lanka Match

සීක්කුගෙයි ඇන්ජිගෙයි ගැහිල්ලෙන් ගොඩ ගිය මැච් එක අන්තිමේ සම වුණු හැටි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවති පළමු එක්දින තරඟය තියුණු තරඟයකින් පසුව ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වූවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කදුලු 9ක් දැවී පන්දු වාර 50 අවසානයේ ලකුණු 286ක් රැස් කළා.

එහිදී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් හතරේ පහර 5ක් සමඟ ලකුණු 73ක් රැස් කර ගත්තා.
ලකුණු 286ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමද කදුලු 8ක් දැවී පන්දු වාර 50 අවසානයේ රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 286ක් පමනයි.
එංගලන්තය වෙනුවෙන් CR Woakes ලකුණු 93ක් සහ JC Buttler ලකුණු 95ක් රැස් කළා.
තරඟයේ වීරයා CR Woakes.
තරඟයේ සියලුම විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින්.




England V Sri Lanka Match England V Sri Lanka Match Reviewed by on 10:09:00 AM Rating: 5
Powered by Blogger.