Mark Zuckerberg Facebook Photo

Facebook අයිතිකාරයාගේ Photo එකක් නිසා බුකිය කැළඹිලා

Facebook සභාපති පසුගිය දා පින්තූරයක් සමාජජාල ඔස්සේ පල කර තිබුනේ මිලියන 500 ක් වන මිතුරන් වෙතයි.
එය දුටු බොහෝ දෙනෙකු මාර්ක් සකර්බර්ග්ගෙ පින්තූරෙ අමුතු දෙයක් දැක්කා එයා භාවිතා කරන මැක්බුක් වර්ගයේ පර්ඝනක යන්ත්‍රයේ ඉදිරිපස කැමරාව ටේප් පටියකින් ආවරණය කර තිබීමයි.
මෙය මාර්ක් තම ආරක්ෂාව වෙනුවෙන් යොදාගත් උපායක් බව බොහෝ දෙනා මත පල කර තිබෙනවා. හැකරුන්ට අන්තර්ජාලය හරහා පරිඝනකයට පිවිස කැමරාව සක්‍රීය කිරීමට හැකි බැවින්, ඊට විසඳුමක් ලෙස මෙලෙස ටේප් පටි කැබැල්ලක් අලවා ඇත්තේ හැකරුන් එවැනි දෙයක් සිදු කලද එම උත්සහය අවසානයේ සරලව ව්‍යවර්ථ කිරීමේ උපායක් ලෙස බව බොහෝ දෙනා පවසයි.
මාර්ක් හට ඉස්ලාම් ත්‍රස්ථවාදීන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති අතර,ඔහු ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 16 කට අධික මුදලක් වියදම් කර ආරක්ෂක කටයුතු තරකර ඇති බවට වාර්තා වේ.

Mark Zuckerberg Facebook Photo Mark Zuckerberg Facebook Photo Reviewed by on 10:11:00 AM Rating: 5
Powered by Blogger.